ඇකිරියන්කුඹුර හා කුරාලෙවෙල වකුගඩු රෝග නිවාරණ ජල ව්‍යාපෘති ජනතා අයිතියට පැවරීම

වකුගඩු රෝගයෙන් පීඩා විදින රීදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇකිරියන්කුඹුර,කුරාලෙවෙල ග්‍රාමනිලධාරි වසම්වල ජනතාවට
පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව පුරනැගුම ව්‍යාපෘකිය මගින් ලක්ෂ 1380ක වියදමින් ඉදිකල
වකුගඩු රෝග නිවාරණ ජල ව්‍යාපෘති ජනතා අයිතියට පැවරීම පසුගියදා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් සිදුවිය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *