උව පළාත් සභාවේ “ඌවදීප” මාසික පුවත්පත එළිදැක්වේ

ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ සංකල්පයක් මත පළාත් සභා මාධ්‍ය කාර්යංශය ඌවදීප පුවත්පත 2019.10.15 එළිදැක්වීය.

පළාත් සභාවට අයත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන වලින් ජනතාවට සිදුවන සේවාවන් පුවත්පත මඟින් ප්‍රචාරය කිරීමට නියමිතය.

ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පුවත්පත එළිදැක්වු අවස්තාවට පළාතේ රාජ්‍ය නිලධාරීන් සභාගීවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *