“ඌව පළාත් රජ්යතසේවා ක්රීරඩා උත්සවයේ සමස්ථ ශුරතාවය අධ්‍යාපන අමාත්‍යාංශයට”

ඌව පළාත් රාජ්‍ය සේවා 6වන අන්තර් නිවාස ක්‍රීඩා උළෙලේ සමස්ථ ශුරතාවය ලකුණු 197ක් ලබාගත් පළාත් අධ්‍යාපන අමාත්යාංනශයට(ශුර නිවාසයට) හිමිවු අතර ලකුණු 174ක් ලබාගත් සෞඛ්‍ය අමාත්යාං ශයට (වීර නිවාසය) දෙවන ස්ථානය හිමිවිය. මාර්ග අමාත්යාංදශය(ධීර නිවාසය )ලකුණු 122.5ලබාගනිමින් තෙවන ස්ථානයට තේරි පත්විය.

ලකුණු 75.5ක් ලබාගත් ක්රීරඩා අමාකත්යාංයශය (අභිත නිවාසය) සිවිවන ස්ථානයටත්, ලකුණු 58ක් ලබාගත් කෘෂිකර්ම අමාත්යාං ශය (ප්රීවීර නිවාසය) පස්වන තැනටත් ලකුණු 47ක් ලබාගත් නියෝජ්යි ප්රගධාන ලේකම් කාර්යාල ඇතුලු අනෙකුත් ආයතන නියේජනය කළ (ඒකාබද්ද නිවාසය) ආයතන ලකුණු 47ක් ලබා ගනිමින් හයවන ස්ථානයට පත්විය.

පළාත් රාජ්යක සේවා ක්රීිඩා උත්සවය බදුල්ල වින්සන් ඩයස් ක්රීඒඩාංගනයේදි පැවැත්වු අතර අමාත්යාං්ශ හා ආයතන මගින් අලංකාරවත් නිවාස ඉදිකිර තිබු අතර එහි ප්රලථම ස්ථානයත් අධ්යාදපන අමාත්යාං්ශයට හිමිවිය. ස්භාවික දව්යු යොදාගනිමින් අලංකාරවත් ලෙස නිර්මාණය කර තිබු සීගිරිය අනුරුව ඇතුලේ රාජ්යි සභාවක්ද පැවැත්විය.

ඌව පළාත් සභාව යටතේ රාජ්යැ සේවයේ නියුතු 35000ක් පමණ වන නිළධාරින් අතර අන්යේ න්යු සුහදතාවය හා සමානාත්මතාවය තහවුරු කිරිමේ අරමුණ ඇතිව ඌව පළාත් රාජ්ය නිළධාරින් අතර සහෝදරත්වය වර්ධනය කරමින් ඔවුන්ගේ ක්රීමඩා හැකියාවන් වර්ධනය කර ගැනීමට මෙම තරගාවලි සෑම වසරකම පැවැත්විය.

ක්රීවඩා තරගාවලියේ සමාරම්භක අවස්ථාවට වැවලි සහ ප්රනජා වතුයටිතල පහසුකම් ඇමති සමන්ත විද්යාරරත්න මහතා, පාරිභෝගික කටයුතු නියෝජ්ය‍ ඇමති ආර්.එම් ජයවර්ධන මහතා, සංචාරක නියෝජ්යක ඇමති රුවන් රණසිංහ මහතා, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ මහතා ඇතුලු දේශපාලන අධිකාරිය සහභාගිවිය.

ඌව පලාත් ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතාගේ උපදේශකත්වය හා මගපෙන්වීම, ප්රහධාන ලේකම් අනුෂා ගෝකුළ ප්රිනාන්දු මහත්මියගේ මාර්ගෝපදේශකත්වය හා සහයෝගය මත පළාත් ක්රීරඩා අමාතශ්යාංෂශයේ ලේකම් ආර්.එච්.සී ප්රියයන්ති මහත්මියගේ සහ පළාත් ක්රීරඩා අධ්යාක්ෂ ඩී.එම්.කේ.එස්.බී දිසානායක මහතාගේ උපදෙස් මත සහකාර ක්රී.ඩා අධ්යීක්ෂ ආර්.එම්.කේ.එස්.බී දිසානායක, බදුල්ල දිස්ත්රි ක් ක්රී ඩා නිළධාරිනි මලිදු කුමාරි ගමගේ,මොණරාගල දිස්ක්රි්ක් ක්රීීඩා නිළධාරි ඩබ්ලිව්.එස් ලියනගේ යන නිළධාරින්ගේ අධීක්ෂණය හා සංවිධානයෙන් ක්රීලඩා නිළධාරින් තරගාවලියසිවාධානය කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *