ඌව පළාත් සභාවේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරක් පළාත් සභා ශ්‍රවනාගාරයේදී පසුගිය 4 දින පැවැත්විණි.
මෙම ලේ දන්දීමේ කඳවුරට පළාත් සභා කාර්ය මණ්ඩලය ඇතුළු ලේ පරිත්‍යාගශීලීහු රැසක් එක්ව සිටියහ.