ඌවේ සේවකයින්147කට ස්ථිර පත්වීම්

ඌව පළාතේ පළාත් පාලන ආයතනවල අනියම්, කොන්ත්‍රාත්, තාවකාලික, හා සහන පදනම මත සේවයේ යෙදෙන සේවකයින්147කට ස්ටීර පත්වීම් ලිපි ලබාදීම ඌව පළාත් සභා  ශ්‍රවනාගාරයේදි 16 දින  සිදුවිය.

පළාතේ පළාත් පාලන ආයතන 26ක සේවයේ යෙදි සිටින සේවකයින් අතරින් දින 180ක සෙතුටුදායක සේවයක යෙදි සිටි සුදුසුකම් සම්පුර්ණ කළ 147 දෙනෙකු ස්ටීර සේවයට බදවාගෙන තිබේන අතර මෙවැනිම සේවකයින් 305 දෙනෙකුට ඉදිරියේදි ස්ටීර පත්වීම් ලබාදීමටද පළාත් සභාව කටයුතු කර තිබේ.

ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්.ජේ,ඒම් මුසම්මිල්, රාජ්‍ය ඇමතිවරුන් වන චාමර සම්පත් දසනායක, තේනුක විදානගම, අරවින්ද කුමාර, පාර්ලිමෙන්තු මන්ත්‍රි සුදර්ශන දෙනිපිටිය, කුමාරසිරි රත්නායක ඇතුළු පිරිසක් අතින් පත්වීම් ප්‍රධානය සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *