බදුල්ල මහනගර සභාවේ ගිණි නිවීම් හා දිවි ගලවාගැනීමේ ඒකකය විවෘත කිරීම

බදුල්ල මහ නගර සභාවේ ගිණි නිවීම් හා දිවි ගලවාගැනීමේ ඒකකය ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බී.රැකව හා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරු විසින් 2018.08.29 දා විවෘත කළහ.

ගිණි නිවීම් හා දිවි ගලවාගැනීමේ ඒකකය ඉදිකිරීම සදහා සදහා ලක්ෂ 115ක මුදලක් වැයවී ඇත.

මෙම අවස්ථාවට බදුල්ල මහා නගරසභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි හිටුප නගරාධිපති උපාලි නිශ්ශංක ගුණසේකර නියෝජ්‍ය නගරාධිපති අසිත නලින්ද රංගේ යන මහත්වරු හා නාගරික මන්ත්‍රිවරුද ඌව පළාත් පාලන කොමසාරිස් ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *