වැලිමඩ ඝන අපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරීම

පරිසර අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ “පිළිසරු” ව්‍යාපෘතිය හා එක්ව වැලිමඩ ප්‍රාදේශීය සභාව ඉදිකල කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීම මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික, පාර්ලිමේන්තු මන්ත්‍රී කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර හා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරු විසින් 2018.09.02 විවෘත කළහ.

මෙම අවස්ථාවට වැලිමඩ ප්‍රාදේශීය සභා සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන ඇතුලු මන්ත්‍රීවරුන් හා නිලධාරින් පිරිසක් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *