2026 ඌව පළාත් රාජ්‍ය ‍‍සේවා අන්තර් නිවාස ක්‍රීඩා උළෙල

ඌව පළාත් රාජ්‍ය සේවා නිළධාරින්ගේ කායික හා මානසික සුවතාවය සමබරව පවත්වාගෙන යෑම හා ආයතන අතර අන්‍යනෝන්‍යය සුහදතාවය වර්ධනය කරමින් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් බිහිකිරීමේ අරමුණු පෙරදැරි කරගෙන 6 වන වරටත් සංවිධානය කරනු ලබන 2026 ඌව පළාත් රාජ්‍ය ‍‍සේවා අන්තර් නිවාස ක්‍රීඩා උළෙල ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *