පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් අතින් ජනතා අයිතියට පත් කිරීම අද (28) පෙරවරුවේ සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *