ඌව පළාතේ පාසල් සදහා රුපියල් ලක්ෂ 83ක් වටිනා ඩෙස් පුටු ලබාදීම
ඌව පළාතේ අඩු පහසුකම් ඇති දුෂ්කර පාසල් 102 සදහා රුපියල් ලක්ෂ 83ක් වටිනා ඩෙස් පුටු 3800ක් බෙදාදීම පසුගියදා ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ද්‍යා අඹන්වල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.