ගී ඔසු දැහැන බදුල්ල පුරහලේ දී

Clein Sir Lanka වැඩ සටහනට සමගාමිව ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව හා සංස්කෘතික අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ “ගී ඔසු දැහැන” බදුල්ල පුරහලේදි 20 දින සවස පැවැත්විය.

“සුවපත් මනසක් තුලින් තෘප්තිමත් රාජ්‍ය සේවයක්” ,”මනසට සුවයක් ගීයට අරුතක්” ගීත රසවින්දන වැඩ සටහන ප්‍රවීන ගේයපද විචාරක එස්.එම්.ටී. බංඩාරයන් මෙහෙය වු වැඩ සටහනේදි පළාත් සභාවේ නිළධාරින් ගීතවත්විය.

පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ කීර්ති දිසානායක, සංස්කෘතික අමාත්‍යාංශයේ සැළසුම් අධ්‍යක්ෂිකා කුමුදුනී සමරසිංහ මහත්මිය ඇතුළු නිළධාරින් වැඩ සටහන සංවිධානය කර තිබිණ. මෙම වැඩ සටහනේ සම්බන්කධීරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රි සුදත් බලගල්ල මහතා කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *