පුස්තකාල සේවා මණ්ඩලයට ළමා පුස්තකාලයක්

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.16 වන දින විවෘත කරන ලදි.

මෙම අවස්තාව සදහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *