බදුලුපුර සාහිත්‍ය කලා මංගල්‍ය 2024
සාහිත්‍ය මාසයට සමගාමීව බදුල්ල මහ නගරසභාවේ සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලය විසින් සංවිධානය කරන ලද බදුලුපුර සාහිත්‍ය කලා මංගල්‍ය පසුගියදා සයිමන් පීරිස් ශාලාවේදී පැවැත්විය.
සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලයේ පාඨකයින් හා පාසල් ළමුන් සදහා තරග පවත්වා ජයග්‍රාහනය ලැබූ අය සදහා සම්මාන, සහතික පත් හා ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදුවිය.
ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, නාගරික කොමසාරිස් ජගත් ප්‍රියෂාන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්තාවට සහභාගි විය.











