ඌව පළාත් සභාවේ නිලධාරින් 2020 වසරේ රාජකාරි ආරම්භ කිරීම
අතිගරු ජනාධිපතිතුමන්ගේ රට හදන “සෞභාගයයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් ඌව පළාත් සභාවේ නිලධාරින් 2020 වසරේ රාජකාරි ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ආගමික වතාවත් වල නිරතවී ඉන් අනතුරුව පළාත් සභාව ඉදිරිපිටදී පැවති උත්සවයට සහභාගී වී රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීය. මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් පී.බී. විජයරත්න මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරින් එක්විය.