ජනපති අතින් දෙමෝදර පානිය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම

ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ මුලිකත්වයෙන් ආරම්භකළ බදුල්ල/හාලිඇල/දෙමෝදර/ඇල්ල/බණ්ඩාරවෙළ ප්‍රෙද්ශවල පවුල් ලක්ෂයකට පානිය ජලය සපයන දෙමෝදර පානිය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කළ දා 2017.09.27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *