ඇල්ල මහා විද්‍යාලයේ රුපියල් මිලියන 70ක ප්‍රතිපාදන මත ඉදිවු නව පාසල් ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2018.09.13 වන දින සිදුවිණි.
මෙම අවස්ථාවට ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිසක් එක්විය.
- 2017 අ.පො.ස උසස්පෙළ විභාගයෙන් අති විශිෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන් 120 දෙනෙකුට මුදල් ශිෂ්‍යත්ව ලබාදීම
- dgfhgfgnn
