දෙටු පුරවැසි අභීමානී 2018 වැඩිහිටි දින සැමරුම් උළෙල

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ”දෙටු පුරවැසි අභීමානී 2018” නමින් සංවිධානය කරනු ලබන වැඩිහිටි දින සැමරුම් උළෙලක් 2018.10.15 දින ඌව පළාත් ආණ්ඩුකාරවර ආරිය බී රැකව මැතිතුමන් හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙහිදී පළාතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නිසි ඇගයීමකට ලක් කරමින්, ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂා කරමින්, ඔවුන් වෙනුවෙන් ඉටුකල යුතු යුතු යුතුකම් පිළිබද සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *