පෙරපාසල් ඩිප්ලෝමාව හැදෑරූ ගුරුවරුන්ට සහතිකපත් ප්‍රධානය

ඌව පළාතේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව හැදුරු පෙර පාසල් ගුරුවරුන් සදහා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ සහ වාරිමාර්ග රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.12.22 දින හාලිඇළ විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවනාගාරයේදි සිදුවිය.


ඌව පළාතේ මුල් ළමාවිය සංවර්ධනය අධිකාරිය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පැවැත්වු NVQ-level4 2020/20210 වසරක පාඨමාලාව හැදෑරූ පාලිකාවන් 145 දෙනෙකුට සහතිකපත්‍ර ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.


ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඩී.එම්.සී දිසානායක මහතා සංවිධානය කළ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සදහා පළාත් අධ්‍යාපන ලේකම් එච්.එම්. නන්දසේන මහතා ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *