පළාත් සභාවේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය
ජේසුස් වහන්සේගේ උපත නිමිති කරගෙන ඌව පළාත් සභාවේ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්ණ මහතා ඇතුළු නිලධාරීන් විසින් සංවිධානය කල නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඌව පළාත් සභා පරිශ්‍රයේ දී සිදුවිය.
මෙම උත්සව අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර මහතා හා ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගි විය.









