ජනපති අතින් බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල විවෘත කිරීම

බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ “ළඟම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම 2018.06.08 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක,අමාත්‍ය හරින් ප්‍රනාන්දු,ලක්ෂ්මන් සෙනෙවිරත්න,මනූෂ නානයක්කාර, ඩිලාන් පෙරේරා, ඌව පළාත් ආණ්ඩුකාරවර ආරිය බී. රැකව,යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *