ඌව පළාත් සභාවේ ආයතන සදහා පත්විම් ලිපි ප්‍රධානය
ඌව පළාත් සභාවේ ආයතන සදහා කළමනාකරණ සේවා අධි ශ්‍රෙණියේ නිළධාරින් 09ක්, බදු නිළධාරින් 02,සත්ව සංවර්ධන උපදේශක තනතුරු 27ක් සදහා පත්විම් ලිපි ප්‍රධානය ඌව පළාත් සභාාවේ ශ්‍රවණාගාරයේදි අද සිදුවිය.
මෙම පත්විම් ලිපි ප්‍රධානයට ඌව ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතා,වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රවින්ද්‍ර බංඩාර, සරත්කුමාර මහත්වරුන් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය ඇතුලු පළාත් සභාවේ නිළධාරින් සහභාගිවිය.







